Ratings1
Average rating3.5
'චන්ද්‍රකින්නරාවිය' නිශ්ශංක විජේමාන්නගේ තෙවන කෙටිකතා එකතුවය.
ස්වකීය නිර්මාණය මගෙහි වටිනා හැරවුමක් සටහන් කළ මෙම කෘතිය එම වසරේ ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ කෙටිකතා රචනා උපක්‍රම හා දෘෂ්ටිමය ප්‍රබලතා තුළ ඔහු විශද කළ සුවිශේෂිතාව සැලකිල්ලට ගනිමින්ය.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!