හැම මිනිහෙක් ම මැරෙන්නේ තනියෙන්

හැම මිනිහෙක් ම මැරෙන්නේ තනියෙන්

2016 • 750 pages

Ratings1

Average rating4

15

සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා,ඒ මිනිහා සටන් කරන්න ඕනේ.තමුන්ගෙ පැත්තෙ අනිත් අය ඉන්නවද නැද්ද කියන එක ඔහුට අදාළ නැහැ.මට සටන් කරන්න සිද්ධ වුණා.තව අවස්ථාවක් ලැබුනොත් ඒ සටනම මං කරනවා.හැබැයි,මීට වඩා හුගාක් වෙනස් විදිහකට!!

Tags


Become a Librarian

Reviews

Popular Reviews

Reviews with the most likes.

There are no reviews for this book. Add yours and it'll show up right here!