දළ රෙදි සහ කසී සළු

දළ රෙදි සහ කසී සළු

Ratings1

Average rating4

15

දළ රෙදි සහ කසී සළු' නිශ්ශංක විජේමාන්නගේ දෙවන කෙටිකතා එකතුවයි.

1994 වසරේ මුලින්ම පළවූ එය 1995 වසරේ පැවති ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.

කෙටිකතා හතකින් සමන්විත 'දළ රෙදි සහ කසී සළු' කෘතියෙහි එන 'පොර කුකුළා' කෙටිකතාව ඔහුගේ සමස්ථ නිර්මාණකාර්‍යය තුළම මුණ ගැසෙන වටිනාම කෙටිකතාව ලෙස අදද බොහෝ විචාරකයෝ සළකති


Become a Librarian

Reviews

Popular Reviews

Reviews with the most likes.

There are no reviews for this book. Add yours and it'll show up right here!