Ratings1
Average rating3.5
තිත්ත සීනි' නිශ්ශංක විජේමාන්නගේ පළමු කෙටිකතා එකතුවයි.
1993 වසරේ මුලින්ම පළවූ එය එම වසරේ ඌව පළාත් සාහිත්‍ය උළෙලේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.
කෙටිකතා අටකින් සමන්විත 'තිත්ත සීනි' කෘතිය පාඨක විචාරක අවධානය බෙහෙවින් නතුකර ගත්තකි.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!